මධ්‍යම කඳුකරය
මධ්‍යම කඳුකරය මධ්‍යම කඳුකර ප්‍රදේශය දිවයිනේ දකුණු මධ්‍ය කොටසට වන්නට පිහිටා ඇත .මෙම ප්‍රදේශයට ශ්‍රී පාද වන රක්ෂිතය හෝටන් තැන්න ජාතික උද්යානයසහ නකල්ස් ආරක්ෂිත වන ප්‍රදේශය අයත්වේ .ම් එම කදු ප්‍රදේශය හෙක්ටයාර් පනස්හයදහස් අටසිය හතලිස් හතරක් පුරා විහිද පවතී .මෙම කදු ප්‍රදේශය ස්වභාවික ජෛව විවිධත්වයක් සහිතව නොයෙක් ශාක විශේෂ පද්ධති තෘණ විශේෂ හා සත්ව විශේෂ වලින් ගහණය .
Comments
Post a Comment